2024/08/30 වන දින දිගන ගෘහස්ථ ක්‍රීරීඩාංගණයේ පැවති මධ්‍යම පළාත පාසල් ක්‍රීඩා කරතේ තරගාවලියේ දී අවු.16න් පහළ බාලිකා, අවු.18න් පහළ බාලක ප්‍රථම ස්ථානය හා අවු.20න් පහළ බාලිකා ප්‍රථම ස්ථානය.
????????????2024/08/30 වන දින දිගන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී
????????????2024/08/30 වන දින දිගන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති මධ්‍යම පලාත් පාසල් ක්‍රීඩා කරාතේ තරගාවලියේදී,????????????
????අවු.16න් පහල බාලිකා +47 බර පන්තියේ කුමිතේ ඉසව්වෙ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට E.M.Y.E.K.කුලතුංග,
????අවු.18න් පහල බාලිකා+50 බර පන්තියේ කුමිතේ ඉසව්වෙ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට T.M. යශෝධා,
????අවු.20න් පහල බාලිකා +52 බර පන්තියේ කුමිතේ ඉසව්වෙ 2 වන ස්ථානය ලබා ගැනීමට අමාය ශෙහානී නියංගොඩ,
????කණ්ඩායම් කුමිතේ ඉසව්වෙ තුන්වන ස්ථානය දිනා ගැනිමට M.V. මූලරාජගේ,T.M. යශෝදා, A.S. නියංගොඩ සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.
ඊට අමතරව, 2024/08/28 වන දින පැවති,
????අවු.20න් පහල බාලිකා කාත ඉසව්වෙ 3වන ස්ථානය දිනා ගැනීමට අමායා ශෙහානි නියංගොඩ,
????කණ්ඩායම් කාතා බාලිකා ඉසව්වෙ 3වන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ, T.M.යශෝදා, E.Y.E.K. කුලතුංග හා S.D. බණ්ඩාර,සමත් වූ අතර,
????????????2024 මධ්‍යම පලාත් පාසල් ක්‍රීඩා කරාතේ තරගාවලියේ බාලිකා සමස්ථ අනු ශූරතාවය දිනා ගැනීමට අප පාසලේ කරාතේ ක්‍රීඩිකාවන් සමත් වූ බව ඉතාමත් සතුටින් දැනුම් දෙමු.????????????
ඊට අමතරව 2024/08/28 වන දින,
????අවු.16න් පහල කාතා ඉසව්වෙ 3වන ස්ථානය දිනා ගැනිමය C.Y. ජෝතිරත්න,
????අවු.20න් පහල කාතා ඉසව්වෙ 2වන ස්ථානය දිනා ගැනීමට K.L. ධර්මසේන සමත් විය.
????????ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව තරගවැදි අප පාසලේ අනෙක් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඉතාමත්ම දක්ශ ලෙස තරග බිම තුල තම දක්ශතා ඉදිරිපත් කල බවද සතුටින් දැනුම් දෙමු.????????
❤????????ඉහත දක්ශතා දැක්වීමට පුහුණුවීම් සිදු කළ අප පාසලේ මුල්ම කරාතේ පුහුණුකරු අප අතරින් වියෝ වූ ගාමිණී සිරිවර්ධන ගුරුතුමාව මේ මොහොතේ සිහිපත් කර සිටිමු.????❤????
????????????ඉහත ශූරතාවය දිනා ගැනීමට පුහුණු කල අප පාසලේ ප්‍රධාන පුහුණුකරු ගාමිණී සමරතුංග මහතාට,පාසලේ කරාතේ ක්‍රීඩාව භාර විශාක ජයරත්න ගුරුතුමියට, පාසලේ ක්‍රීඩා අංශයේ දිල්හානි ජයරත්න ගුරුතුමියට, පාසලේ ආදී ජ්‍යේෂ්ඨ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා හට සහ ජයග්‍රහණ ලබා ගත් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම් එක් කල සිටිමු.????????????





