නුගවෙල මධ්‍ය විද්‍යාලය

මහනුවර

නුගවෙල මධ්‍ය විද්‍යාලය

Untiwdtled-1.png
Untiwdtled-1.png

2024 අප්‍රේල් 26 වන දින නුගවෙල මධ්‍ය විද්‍යාලය හා වළල ඒ රත්නායක විද්‍යාලය අතර පැවති මහා ක්‍රිකට් තරගාවලිය අස්ගිරිය ක්‍රිීඩාංගණයේ දී පැවැත්වුණු අතර එයින් නුගවෙල මධ්‍ය විද්‍යාලයට ජය අත්විය.