නුගවෙල මධ්‍ය විද්‍යාලය

මහනුවර

නුගවෙල මධ්‍ය විද්‍යාලය

Untiwdtled-1.png
Untiwdtled-1.png

නුගවෙල මධ්ය මහා විදුහලේ ව්යවසායකත්ව කවය විසින් සංවිධානය කරනු ලැබු Welans Mart වෙළද කුටිය විවෘත කිරීම හා සමාරම්භක උත්සවය ශ්රි ලංකා විවෘත විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලීන් අබේසේකර මහතාගේ,ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මහනුවර දිස්ත්රික් නියෝජ්ය අධ්යක්ෂ සමන්තා ද අල්විස් මහත්මියගේ ප්රධානත්වයෙන් 2024ක් වූ අගෝස්තු මස 07 වන දින විදුහල් පරිශ්රයේදි පැවැත්විණි.