නුගවෙල මධ්‍ය විද්‍යාලය

මහනුවර

නුගවෙල මධ්‍ය විද්‍යාලය

80thAnniversaryNCC.jpeg
2021-12-14.jpeg
Screenshot16.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

කන්ද උඩරට පුංචි සරසවිය, අරලිය මල් යාය යන නාමයන්ගෙන් විරුදාවලිය යත් නුගවෙල මැදි විදුහල් මාතාව පුරා වසර 80ක් තිස්සේ නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ පාමණක් ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ද්විතියික අද්‍යාපනයේ නියමුවා වීම

දැක්ම

සහ

මෙහෙවර

සෑම සිසුවෙකුම සමාජයෙහි අගානා පුරවැසියෙකු කරනු වස් දැනුමෙන්, කුසලතවයෙන් හා සාහ ක්‍රියවෙන් සං‍යුක්ත වීමට අවශ්‍ය මග පෙන්වීම හා අවැසි පහසුකම් පූර්ණය කිරීම

දැක්ම

සහ

මෙහෙවර

ද්විතියික අද්‍යාපනයේ නියමුවා වීම

සෑම සිසුවෙකුම සමාජයෙහි අගානා පුරවැසියෙකු කරනු වස් දැනුමෙන්, කුසලතවයෙන් හා සාහ ක්‍රියවෙන් සං‍යුක්ත වීමට අවශ්‍ය මග පෙන්වීම හා අවැසි පහසුකම් පූර්ණය කිරීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

නුගවෙල මධ්‍ය විද්‍යාලය