සක්නද-2023
කන්ද උඩරට පුංචි සරසවියෙ අරලිය මල් යායම හැට වසරක් පන්චතූර්‍ය වර්ණවත් කළ් 15 වසරක් රන්ටැඹේ අහස දික්විජය කළ නොනවතින ගමන් මගේ සාර්තකත්වය කරා පියමං කරන ප්‍රතාපවත් තූර්‍යවාදකයන්ගෙ නූතන පරපුරේ ප්‍රසාංගික ජනසංඛයේ දෙවන දිගහැරුම
සංවිධානය,නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම.







