නුගවෙල මධ්‍ය විද්‍යාලය

මහනුවර

නුගවෙල මධ්‍ය විද්‍යාලය

Untiwdtled-1.png
Untiwdtled-1.png
පාසලේ 80 වන සංවත්සරේ හේතුවෙන් මහා පිරිත් සජ්ජායනයක්...

පාසලේ 80 වන සංවත්සරේ හේතුවෙන් මහා පිරිත් සජ්ජායනයක්...

නුගවෙල මාධ්‍ය මහා විද්‍යාලයේ 80 වන සංවත්සරේ නිමිතිකරගෙන පාසලට සහ එහි සිටින අධ්‍යන,අනධ්‍යන කාර්ය මණ්ඩලයට සෙත් පැතීම සදහා

සංවිධානය කරනු ලබූ මහා පිරිත් සජ්ජායනය 2024 අගෝස්තු මස 30 වන දින සවස්යාමයේ සිට පසුදා අලුයම වන තුරු පැවත්වුණි. එසේම එයට සමගාමීව ඊට පසු දින එනම් 2024 අගෝස්තු මස 31 වන දින මහා සංඝ රත්නය සදහා දානමය පින්කමක්ද පැවතුණි.

Latest News

විද්‍යා අංශය විසින් පවත්වන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024

විද්‍යා අංශය විසින් පවත්වන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024 .

සක්නද - 2023


සක්නද-2023

"ස්වර සර" 2024

"ස්වර සර" 2024

FUGE 2024 සමස්ත ලංකා අන්තර් පාසල් තූර්ය වාදන තරගාවලිය.

FUGE 2024  සමස්ත ලංකා අන්තර් පාසල් තූර්ය වාදන තරගාවලිය.

පාසලේ රොබරෝසියා සාහිත්‍ය සංගමය විසින් පවත්වන්නට යෙදුනු උත්සවය

පාසලේ රොබරෝසියා සාහිත්‍ය සංගමය විසින් පවත්වන්නට යෙදුනු උත්සවය.