නුගවෙල මධ්‍ය විද්‍යාලය

මහනුවර

නුගවෙල මධ්‍ය විද්‍යාලය

Untiwdtled-1.png
Untiwdtled-1.png
නුගවෙල මධ්‍ය විදුහලේ ව්‍යවසායකත්ව රජ දරුවන්ට ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් අත්වැලක්.......

නුගවෙල මධ්‍ය විදුහලේ ව්‍යවසායකත්ව රජ දරුවන්ට ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් අත්වැලක්.......

නුගවෙල මධ්ය මහා විදුහලේ ව්යවසායකත්ව කවය විසින් සංවිධානය කරනු ලැබු Welans Mart වෙළද කුටිය විවෘත කිරීම හා සමාරම්භක උත්සවය ශ්රි ලංකා විවෘත විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලීන් අබේසේකර මහතාගේ,ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මහනුවර දිස්ත්රික් නියෝජ්ය අධ්යක්ෂ සමන්තා ද අල්විස් මහත්මියගේ ප්රධානත්වයෙන් 2024ක් වූ අගෝස්තු මස 07 වන දින විදුහල් පරිශ්රයේදි පැවැත්විණි.
පාසලේ දරුවන් විසින්ම නිර්මාණය කරන ලද හම් භාණ්ඩ හා වෙනත් නිෂ්පාදන අලෙවි කුටිය මගින් ලබා ගැනීමට හැකියාව පවති. මෙයට සමගාමීව ශ්රි ලංකා විවෘත විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨය විසින් මෙහෙයවනු ලබන ව්යවසායකත්ව හා කුඩා ව්යාපාර පිලිබදව කෙටිකාලීන පාඨමාලාව සිසුන් වෙත හදුන්වා දීමේ සමාරම්භක උත්සවයද එදිනම පැවත්වන ලදි.මෙම අවස්ථාව සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මහනුවර දිස්ත්රික් කාර්යාලයේ ව්යාපාර ප්රවර්ධන නිලධාරින් වන ඉමල්කා හේරත් සහ ආසිරි ආරියරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.
අනාගතය වෙනුවෙන් මං පෙත් තනන දරුවන්ට අත්වැලක් වීම උදෙසා ඉතා සාර්ථක පියවරක් ලෙස මෙම උත්සවය ඉතා සාර්ථක අන්දමින් එදින පැවත්වුණි

Latest News

විද්‍යා අංශය විසින් පවත්වන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024

විද්‍යා අංශය විසින් පවත්වන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය 2024 .

සක්නද - 2023


සක්නද-2023

"ස්වර සර" 2024

"ස්වර සර" 2024

FUGE 2024 සමස්ත ලංකා අන්තර් පාසල් තූර්ය වාදන තරගාවලිය.

FUGE 2024  සමස්ත ලංකා අන්තර් පාසල් තූර්ය වාදන තරගාවලිය.

පාසලේ රොබරෝසියා සාහිත්‍ය සංගමය විසින් පවත්වන්නට යෙදුනු උත්සවය

පාසලේ රොබරෝසියා සාහිත්‍ය සංගමය විසින් පවත්වන්නට යෙදුනු උත්සවය.